අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2023 නව වර්ෂයේ ආරම්භය, අම්පාර දිස්ත්‍රික් ලේකම් ජේ.එම්.ඒ.ඩග්ලස් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි මස 02 වැනි දින සර්ව ආගමික වතාවත් වලින් පසුව ආරම්භ කෙරිණි. එය සංකේතවත් කරමින් කාර්යාල...

අම්පාර පරිපාලන දිස්ත්‍රික්කයේ 25වැනි දිසාපතිවරයා ලෙස ලෙස චින්තක අබේවික්‍රම මහතා සර්ව ආගමික වතාවත් මධ්‍යයේ 2023 ජූලි 10 වැනි දින  සිය ධූරයේ රාජකාරී ආරම්භ කෙරිණි. අතිරේක දිස්ත්‍රික් ලේකම් වී. ජෙගදීසන් මහතා,...

අනු
අංකය
නම

ග්‍රාම නිලධාරී
වසම් සංඛ්‍යාව

1 අම්පාර 22
2 උහන 55
3 මහඔය 17
4 පදියතලාව 20
5 දෙහිඅත්තකණ්ඩිය 13
6 දමන 33
7 ලාහුගල 12
8 අඩ්ඩලාච්චේන 32
9 අක්කරපත්තුව 28
10 කාර්තිව් 17
11 කල්මුණේ (මුස්ලිම්) 29
12 කල්මුණේ (දෙමළ) 29
13 නාවිදන්වේලි 20
14 ආලයඩිවෙම්බු 22
15 සයින්දමරුදු 17
16 තිරුක්කෝවිල් 22
17 සම්මන්තුරේ 51
18 ඉරක්කාමම් 17
19 පොතුවිල් 27
20 නින්දවූර් 25

ග්‍රාම නිලධාරී වසම් විස්තර සහිතව