තොරතුරු පනත පිළිබඳ රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීම අම්පාර මහ දිසාපති චින්තක අබේවික්‍රම මහතාගේ ප්රධානත්වයෙන්තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ මෙහෙයවීමෙන් 2024 ජුනි 18දා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඒ.අයි. වික්‍රම ශාලාවේ දී පැවැත්විණි.
තොරතුරු පනත පිළිබඳ හා ප්රගාමී තොරතුරු හෙළිදරව් කිරීම පිළිබඳ දිස්ත්‍රික් මට්ටමින් පවතින රාජ්‍ය ආයතනයන් හී සේවය කරනු ලබන නම්කළ නිළධාන් සහ තොරතුරු නිළධාරීන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන මෙලෙස පැවැත්විණි.







( අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)





