පසුගිය දිනවල අම්පාර දිස්ත්‍රික්කයට ඇදහැලුනු අධික වර්ෂාපතනය හේතුවෙන් ඉරක්කාම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නෙයිනකාඩු ප්‍රදේශයෙන් ගල්ඔය ගංගා ද්‍රෝණිය කැඩියාමෙන් හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයෙන් සිදූ වූ හානියෙහි වර්ථමාන තත්ත්වය පරික්ෂා කිරීම 2025 ජනවාරි මස 23 වැනි දින දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකල අතර මෙම අවස්ථාව සඳහා සම්මන්තුර වාරිමාර්ග ඉංජිනේරුවරයා ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි විය.











