සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්තුව විසින් සංවිධානය කරන 39 වන කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළේ දී කැටයම් සහ මුර්ති ශිල්පී අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ  සේවය කළ විශ්‍රාමික කළමණාකරණ සේවා නිළධාරී උත්පල දිසානායක මහතා 2024 දෙසැම්බර් මස 12 වැනි දින  කලාභූෂණ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.
 
අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා ඇතුළු අම්පාර දිස්ත්‍රික් සියලු රාජ්‍ය නිළධාරීන්ගේ, කලා කරුවන්ගේ සහ අම්පාර දිස්ත්‍රික් ජනතාවගේ සුභාශිංසනය.
 
 

(අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය)